Saturday, February 07, 2026
Follow Us
නිරෝධායන නීති කැඩූ 93ක් අල්ලයි

නිරෝධායන නීති කැඩූවන් 52,719 දක්වා ඉහළට


ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි

ඒ අනුව මේ දක්වා කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 52,719 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම සංචරණ සීමා කඩකරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි 284 දෙනෙකු ආපසු හරවා යවා ඇත.

(Aruna)