Saturday, February 07, 2026
Follow Us
කැපිටල් මහරාජා සභාපතිවරයාගේ අවසන් කටයුතු සිදු කරයි

අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජාමහේන්ද්‍රන් මහතාගේ අවසන් කටයුතු මීට සුලු වේලාවකට පෙර සිදු කෙරිණි.

(LNW)