Saturday, February 07, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි 20 තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. එම තරගය රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි.

ඉන්දු - ශ්‍රී ලංකා මෙම පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට තරග 03ක් ඇතුළත්.

(Neth)