Saturday, February 07, 2026
Follow Us
තවත් ශ්‍රී ලාංකික කි්‍රීඩිකාවක් අද ඔලිම්පික් තරග බිමේ

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග ඉසව්ව පැවැත්වෙන දෙවන දිනය අදයි. ජිම්නාස්ටික් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිල්කා ගෙහානි ද සිල්වා අද ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා. ඇය සහභාගීවන එම ඉසව්ව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ පිළිබඳ තොරතුරු සහ ඊයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රිඩිකාවන් සහභාගී වූ තරගවල තොරතුරු ජපානයේ ටෝකියෝ නුවර ටොකියෝ ජාතික ක්‍රිඩාංගණයේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවල.

(Neth)