Saturday, February 07, 2026
Follow Us
කොවිඩ් ආසාදිතයින් 1,220ක් හඳුනා ගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.

මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක් දක්වා ඉහළගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

(Aruna)