Friday, February 06, 2026
Follow Us
දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුළු 3,000 ක් අත්අඩංගුවට

දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු සැකකරුවන් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් 14,000 කට අධික පිරිසක් සහ පොලිස් නිල සුනඛයින් 50 කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටි බවයි.

(Neth)