Sunday, September 21, 2025
Follow Us
කොවිඩ් මරණ 3,732 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,732ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)