Sunday, September 21, 2025
Follow Us
කොවිඩ් මරණ 3500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,702ක් දක්වා ඉහළ ගොස් ඇත.

කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු තහවුරු කළ මරණ අතරට අයත්ය.

මියගොස් ඇති අයගෙන් 29 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි අය වෙයි.

(Aruna)