Friday, February 06, 2026
Follow Us
කොරෝනා නිසා මියගිය පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් භූමදානය කරයි

කොරෝනා වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් මේවනවිටත් භූමදානය කර ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ එම සියලු මෘතදේහ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භුමදානය කළ බවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වලට අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 80,543 ක්.

කෙසේවෙතත්, ඉන් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 22,979 දෙනෙකු පමණයි.

(Neth)