Thursday, March 26, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කාදිනල් හිමි ගෙන් දීර්ඝ ලිපියක්

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නොසැලකිලිමත් මෙන්ම කිහිප දෙනෙකු උසාවියට ගෙන ඒම තුලින් විමර්ශන අවසන් බව පැවසීමට ඉඩ නොදෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල දැනට තිබෙන තත්ත්වය විග්‍රහ කරමින් අගරදගුරු තුමා ප්‍රමුඛ කතෝලික සභාව ජනාධිපති තුමන් වෙත පිටු 19කින් සමන්විත දීර්ඝ ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහතින්,

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

1 min

(Aruna)