Friday, February 06, 2026
Follow Us
තවත් කොවිඩ් රෝගීන් 1507ක්. සමස්තය 275,000 ආසන්නයට

ඊයේ (11) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1507ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1492 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 15 දෙනෙකු වශයෙනි.

ඒත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 274538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)