Thursday, March 26, 2026
Follow Us
පිළියන්දල යලිත් කොවිඩ් පොකුරක්

පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමේ කරදියානවත්ත ගම්මානයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

ග්‍රාමනිලධාරී වසමේ පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන අතර ඒ අනුව 71දෙනෙකු කොරෝනා ආසාදිත බව හඳුනා ගෙන ඇත. එබැවින් එම පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

(Aruna)