Friday, February 06, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

ජුනි 29 වනදා කොවිඩ් මරණ 47ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටදී සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3077කි.

ජුනි 29වනදා සිදුවූ මරණ 47න් 31දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 16දෙනා දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)