Thursday, November 06, 2025
Follow Us
දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කල වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

දුම්රිය නගා සිටුවීම සදහා වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බවයි.

දුම්රිය නගා සිටුවීම සදහා වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට වර්ජනයක් ආරම්භ කළ බවයි.


(Neth)