Thursday, February 05, 2026
Follow Us
තවත් කොවිඩ් ආසාදිත මරණ 63ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාධිතයින් 2,354 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. ඉන් වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඊයේ දිනයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 63 ක් තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

(Neth)