Thursday, February 05, 2026
Follow Us
අද සහ හෙට ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

තොග වෙළදාම සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරුණා. ජංගම වෙළදාම් කටයුතු සිදු කරන වෙළදුන් සඳහා සහ අත්‍යාවශ්‍ය සේවා රාජකාරී කටයුතුවල නිරත පිරිස් සඳහා පමණක් හෙට දිනයේ බස්නාහිර පළාතේ සියලු ආර්ථික මධ්‍යස්ථානද විවෘත කරන බවයි රාජ්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ නෙත් නිවුස් වෙත පැවසුවේ.

(Neth)