Friday, March 27, 2026
Follow Us
කොරෝනා මරණ 1,178ක් දක්වා ඉහළට

කොවිඩ්-19 ආසාදිත මරණ 46ක් ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන අතර මේ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් මරණ 14ක් සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දීය.

මේ අතර දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද මෙය වෙයි.

(Aruna)