Friday, February 06, 2026
Follow Us
වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලායි

දිස්ත්‍රික්ක කිහිපයක පොලිස් බලප්‍රදේශ තුනකට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කර තිබේ.

අද (21) උදෑසන 6.00 සිට එම හුදකලා කිරීම් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

මේ අතර උදෑසන 6.30 සිට ග්‍රාම නිලධාරී වසම් කිහිපය හුදකල බව ඉවත් කිරීමක් ද සිදුකර තිබේ.

Hudakala4

(Aruna)