Wednesday, July 09, 2025
Follow Us
අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය නොමිලේ

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථ වලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථ වලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන්

(Aruna)