තවත් කොවිඩ් මරණ 36ක් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණ 36ක් සිදුව තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සෟඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබේ. (Aruna)