Friday, February 06, 2026
Follow Us
ඩෙංගු අවධානමක් ගැන වෛද්‍යවරුන් අනතුරු අඟවයි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු අවධානම යලි ඉහලගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර පැවසුවේ ගතවූ දින 15 දී ඩෙංගු රෝගීන් 430 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඉන් රෝගීන් 150 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවද වෛද්‍ය අනුර ජයසේකර වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)