Friday, March 27, 2026
Follow Us
කොරෝනා මරණ ගණන 981ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත මරණ 19ක් ඊයේ (17) වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

එම රෝගීන් අතුරින් 7දෙනෙක් නිවසේදි හෝ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මරණයට පත්ව ඇත.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)