Friday, April 26, 2024
Follow Us
ජනප්‍රිය ගායක භාතියට කොරෝනා

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව භාතිය ජයකොඩි මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

(Aruna)