Friday, February 06, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ ගණන 962 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත මරණ 21ක් වාර්තා වී තිබෙන බව ඊයේ (17) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළේය.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 962ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)