හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.