Saturday, November 08, 2025
Follow Us
Political

අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ මෙතෙක් දැරූ සොලිසිටර් ජෙනරාල් තනතුරෙන්ද ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ඇය එම තනතුරින් ඉල්ලා අස් වී ඇත්තේ අගෝස්තු 20 වැනිදාය.

Political

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් කොළඹ තරු පන්තියේ හෝටලයක ඊයේ (21) පැවැත්විණි.

Political

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය පළ කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙමින් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

Political

There is every sign that the United National Party will split into two, whomever they chose as their Presidential candidate, Opposition Leader Mahinda Rajapaksa has told a Sri Lanka Podujana Peramuna meeting in Battaramulla today 22 Aug.

Political

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර දෙවන සාකච්ඡුා වටය මේ සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Political

In the same way, General Ulysses S. Grant who led the government forces against the separatist civil war in the USA became important to Americans, Lieutenant General Shavendra Silva is also important to the Sri Lankan Government, said the Minister of Megalopolis and Western Development Patalie Champika Ranawaka at a press briefing held yesterday at his ministry.

Political

Jathika Hela Urumaya (JHU) chief Patali Champika Ranawaka is urging the United National Party to resolve its internal issues soon or they would lose the Presidential polls.

Political

The Joint Opposition politicians loyal to Opposition Leader Mahinda Rajapaksa and the Sri Lanka Podujana Peramuna on Tuesday unanimously agreed to form a broader political alliance, with the expectation to contest the upcoming election, which will be publicly declared before the Presidential polls, Parliamentarian Dullas Alahapperuma said yesterday.

Political

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක් (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී පෙරේරා මහතා පවසයි.

Political

යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් සහ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව ඇත.

Political

Once the alliance led by the United National Party (UNP) is formed, Speaker Karu Jayasuriya will resign from the post to contest the presidential election, the Sri Lanka Podujana Peramuna (SLPP) said yesterday.

Political

එක්සත් ජනපද පුරවැසිභාවයෙන් ඉවත්වන අයෙකුගේ දත්ත එරට ෆෙඩරල් රෙජිස්ටරයෙහි බොහෝවිට පළ කෙරෙන්නේ මාස කිහිපයක් ගතවීමෙන් බව කොළඹ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (22) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Political

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහි 04 වැනි කැරැල්ල මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් දෙතුන් දෙනෙකු විසි වීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) raised a legal point on the move to appoint Shantha Bandara as an MP to fill the vacancy that had arisen in the United People’s Freedom Alliance (UPFA) Kurunegala district list with the death of MP Salinda Dissanayake.

Political

සීමානීර්ණ කටයුතු අවසන් නොකර පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට පැවැත්විය නොහැකි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම් ඒ සුමන්තිරන් විසින්.

Political

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අද (21) අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

Political

The US has no right to criticize the appointment of Lieutenant General Shavendra Silva as Army Commander based on the OISL report at the UN Human Rights Council, from which it withdrew describing it as a cesspit, MP Wimal Weerawansa said.