Monday, March 23, 2026
Follow Us
Political

පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂක් යොදන්න තීරණයක්

Political

නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

Political

නව නිපැයුම් හරහා ලොව රටවල් ජය ගනිමින් සිටියදී නව පර්යේෂණ සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාව වෙන් කර ඇත්තේ සියයට බිංදුවයි දශම 1 යි 1 ක ඉතාමත් සුළු මුදලක් පමණක් බව අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

Political

අපේ ප්‍රතිපත්තිය තමයි ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකුණන්නෙ නෑ කියන එක.

Political

මටත් මේකේ ප්‍රශ්නයක් තියනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

Political

අවූරුදු දෙකකට පස්සේ සයිටම් එකට දුන් තීන්දුව

Political

ෆිච් රේටින් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය වර්ගීකරණය ඉතා අවධානම් මට්ටමක් ලෙස නම් කර ඇති බවත් මේ තත්ත්වය ගැන 2020 සිට විපක්ෂයක් ලෙස මතුකර සිටියත් එවක සිටි පාලකයන් එය විහිළුවට ලක් කරමින් රට නොමඟ යැවූ බවත්, මෙවැනි තත්ත්වයක් තුළ රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

Political

සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා

Political

ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් නැහැ

Political

රට මුහුණ පා ඇති වත්මන් අර්බුදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව රටේ සියලු ජනතාව ද වගකිව යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

Political

The Government this week took the first step towards enacting legislation to control election expenditure with Justice Minister Wijeyadasa Rajapakshe issuing a relevant Bill in the Government Gazette. The Bill titled ‘Regulation of Election Expenditure’, will apply to Local Council, Provincial Council, parliamentary and presidential elections.

Political

Hands over Anti-Corruption Draft Bill over to Secretary General of P’ment by MP Ranjith Madduma Bandara
Blames country’s economic crisis on rampant fraud and corruption
Says party decided to present it as Govt. has no interest in stopping corruption
Seeks help from all parties including Govt. to get bill passed

Political

ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Political

*** The details were obtained through the Right to Information Commission directive

Political

**Expenditure on then PM Mahinda Rajapaksa’s visits abroad much higher in comparison to that of former President Gotabaya Rajapaksa

**Over Rs. 36 million out of Rs.44 million spent by former PM Mahinda Rajapaksa for two visits abroad while former President Gotabaya Rajapaksa spent Rs. 7 million for three official visits overseas

**Presidential Secretariat rejected to release the information in January this year

Political

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි. වරාය, නාවික හා ගුවන් සේවා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණෙනවා.

Political

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ඊයේ (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ආරම්භ විය.

Political

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විත්ති කූඩුවට වෙනත් පුද්ගලයකු නැගීමේ සිද්ධියක් වාර්තා වේ.