Sunday, January 18, 2026
Follow Us
නිදහස් පක්ෂය දිස්ත්‍රික් 04කට වෙනම තරග කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නුවරඑළිය, කළුතර, යාපනය සහ වන්නි දිස්ත්‍රික් සඳහා වෙනමම අත ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා සිටියේ දිරියේදී ඇතිවන තත්ත්වය අනුව තනිවම තරග කරන දිස්ත්‍රික් සංඛ්‍යාව වැඩි විය හැකි බවයි.

(Neth)