මහ මැතිවරණය කල් දමන්නැයි රනිල් ජනපතිගෙන් ඉල්ලයි කොරෝනා වෛරසයේ බලපෑම හේතුවේ මහ මැතිවරණය කල් දමන ලෙසව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත. (Lanka Leads)