Friday, October 18, 2024
Follow Us
2020ට සිය පක්ෂයෙන්ම අපේක්ෂකයෙක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වී මෙම තීරණය ගත් බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවීමට යන පොදුජන මධ්‍යස්ථානය කුමක්දැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්ණ කර සිටියා.

2015 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ මෛතී‍්‍රපාල සිිරිසේන මහතාට සහය දැක්වුවා. ඔවුන් සීනුව ලකුණ යටතේ ඔවුන්ගේම අපේ්ක්ෂකයෙකු ජනාධිපතිවරණයක් සඳහා අවසන් වරට ඉදිරිපත් කළේ 1999 වසරේදීයි.

(Neth)