Monday, January 19, 2026
Follow Us
අලියා මතින් සන්ධානය බිඳීමේ උත්සාහයක්, සජිත් පාර්ශවය හෙළි කරයි

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සන්ධානයක් පිහිටුවා ඇත්තේ මින් පෙර අනුගමනය කළ ක්‍රමවේදයන්ට අනුව බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි.

ලාංඡනය මුල් කරගනිමින් නව සන්ධානය බිඳ දැමීමේ උත්සාහයක් දියත් වන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)