Wednesday, August 26, 2026
Follow Us
චෝදනා එල්ල වූ පුද්ගලයින්ට නාම යෝජනා දෙන්න එපා…පොහොට්ටුවෙන්ම විරෝධයක්

ඉදිරි මහ මැතිවරණයේදී චෝදනා එල්ල වූ පුද්ගලයින්ට නාම යෝජනා ලබා නොදිය යුතු බව ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

(Lanka Leads)