Sunday, October 04, 2026
Follow Us
මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.

මෙහිදී සමූහයක් ලෙස මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යධුර අත්හැරීමට ගත් තීරණය පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවැසීය.

(Lanka Leads)