Sunday, July 13, 2025
Follow Us
සජිත්ගේ පක්ෂයේ ජාතික සංවිධායක පාඨලී චම්පික රණවක !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂය වන "සමගි ජන බලවේගයේ" ජාතික සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

උගත්, බුද්ධිමත්, දක්ෂ, ජනප්‍රිය දේශපාලන නායකයකු වන චම්පික රණවක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයෙහි වගකීම් රැසක් දැරූ අයෙකි.

(LNW)