Monday, January 19, 2026
Follow Us
සභාපති සජිත්: ‌‌ලේකම් මද්දුමබණ්ඩාර: මැතිවරණ ‌කොමිසම ‌අලුත් පක්ෂය පිළිගනියි

සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ‌ලෙස සජිත් ‌‌ප්‍රේමදාස මහතා පිළිගැනීමට මැතිවරණ ‌කොමිෂන් සභාව පියවර ‌ගෙන ඇත.

මැතිවරණ ‌කොමසාරිස් ‌ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම පක්ෂයේ ‌ලේකම්වරයා ‌වෙත ‌මේ බව දැනුම් දී තිබේ.

එමෙන්ම එම පක්ෂයේ ‌ලේකම්වරයා ‌ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමද පිළිගැනීමට මැතිවරණ ‌කොමිසම කටයුතු කර ඇත.

(Lanka Leads)