Monday, January 19, 2026
Follow Us
ශී‍්‍රලනිපය පොහොට්ටුවට ලියුම යවයි

ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානගත වීමේ ලිපිය ලිඛිතව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ අනුව ඉදිරි සතියේ මහ මැතිවරණයේදී ක‍්‍රියා කළ යුතු ආකාරය සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඇති කරගත් එකඟතා ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

යෝජිත පුළුල් සන්ධානය හරහා ජනාධිපතිවරයාට ලබාදුන් සහයෝගය මෙන්ම මහ මැතිවරණයේදීත් බහුතර බලයක් ලබාදීමට ද ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.

(Lanka Leads)