Saturday, July 12, 2025
Follow Us
ගතවූ වසර 05 දී ඇමතිවරුන්ට වාහන ගෙන්වීමට ලක්ෂ 28,000ක් වැයවී ඇතැයි මැතිසබයේදී හෙළිවෙයි

2015 වසරේ ජනවාරි මස 08 වනදා සිට මේ දක්වා කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28,000 ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේදී අද (07) අනාවරණ වුණා. අදාළ වාර්තා සභාගත කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද මෙහිදී අදහස් පළ කළා.

(Neth)