Monday, January 19, 2026
Follow Us
මෛත්‍රී සංධානයට එක්වනවාට පොහොට්ටුවේ පිරිසකගෙන් විරෝධයක්

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානයට එක්කර ගැනීමට එම පෙරමුණේ බොහෝ දෙනෙකු විරෝධය පළ කර ඇතැයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට පොදුජන එක්සත් පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉකුත්දා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

(Lanka Leads)