Monday, January 19, 2026
Follow Us
හිටපු හමුදාපති සජිත් සමග මැතිවරණයට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තාවේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(Lanka Leads)