Saturday, July 12, 2025
Follow Us
සජිත්ගේ නායකත්වයෙන් බිහිවන නව සන්ධානයේ මහ ලේකම් ගැන මද්දුම බණ්ඩාරගෙන් ඉගියක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කළ නොහැකි වුවද, ඉදිරියේදී බිහිකරන නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවීම ජයග‍්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

එම සන්ධානයේ මහ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පත් කිරීමේ බලය සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් තමන්ට එරෙහිව මඩ ප‍්‍රචාරයක් සිදුකරමින් සිටින බව ද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුබණ්ඩාර වැඩිදුරටත් කියා සිටියා.


(Neth)