Monday, January 19, 2026
Follow Us
මහින්ද මහ ඡන්දෙට එන දිස්ත්‍රික්කය ජී.එල්. හරියටම කියයි

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව පොදුජන පෙරමුණ පවසයි.

අද (27) මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ජී.එල්.පීරිස් මහතා ඒ බව සඳහන් කර සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු ඉදිරිපත් නොවන බව ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේ.

(Lanka Leads)