ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලිකව ඉවත්කර ගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පවසා ඇත.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත් සියල්ල අහෝසි වී නැවත ඉදිරිපත් කිරීම කළ යුතු බවත්, එහෙත් තම පක්ෂය ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
(Lanka Leads)