තමා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට පවසා ඇත.
වෙනත් දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් වෙන ලෙසට ඉල්ලීම් ලැබුණත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එදාමෙන් මෙදත් තරඟ කරන බව පවසා ඇති අගමැතිවරයා විපක්ෂය මෙවර මැති මැතිවරණයට තරග කළත් ඔවුන්ගේ කෙරුවාවන් ජනතාව හමුවට ඉදිරිපත් කරන්නේ කෙසේදැයි කියා අද ඔවුන්ටම ප්‍රශ්නයක් වී තිබෙන බවද සඳහන් කර ඇත.
දිවයින ඉරිදා