එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බව වාර්තාවේ.
ඒ අතර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂයක නායකයෙකු ද වන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
මීට අමාත්‍යවරයෙකු සහ අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඌව ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ද දකුණු පළාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු ද වෙන් වෙන්ව අගමැතිවරයාව හමුව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය උත්සන්න වීමත් මැතිවරණය ආසන්න වීමත් නිසා ඔවුන් රහසේම අගමැතිවරයා හමු වුයේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
(Lanka Leads)