Monday, January 19, 2026
Follow Us
පැරදුණොත් ගෙදර.. ගෝඨාභය පොහොට්ටුවට අනතුරු අඟවයි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට පොදු ජන එක්සත් පෙරමුණ තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය මහ මැතිවරණයෙන් පසු එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා පරාජිතයන් රැසක් නම් කරනු ලැබුවේය.

(Lanka Leads)