Monday, January 19, 2026
Follow Us
බදියුදීන්ලාගේ කෙරුම් ඉවරයි! සොහොයුරා අත්අඩංගුවට!

ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රිෆ්ඛාන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාය.

අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළේය.

රිෆ්ඛාන්ට එරෙහිව විවිධ දූෂණ හා වංචා චෝදනා විශාල ප්‍රමාණයක් පසුගිය සමයේ එල්ල විය.

(Lanka Leads)