Wednesday, July 09, 2025
Follow Us
තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් කළ කතාව මෙන්න (Video)

රක්ෂීත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව ඇමතීය.

ඔහු එහිදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ තමන් සිර ගෙදර සිට අසා සිටි බවයි.

තමන්ගේ දුරකතන සංවාද පුද්ගලික ඒවා පමණක් බවයි ඔහු කියා සිටියේය.

තමන් සියල්ලන්ගෙන්ම හඬපට සභාගත කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. රාජ්‍ය නායකයන්, බිරින්දෑවරු ඇතුළු සියල්ලන්ගේම හඬපට එහි ඇති බවයි ඔහු සඳහන් කළේය.

 

(Lanka Leads)