ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ එකතුවක් සඳහා ආණ්ඩු පක්ෂයෙන් ආරාධනා ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
නමුත් ගෝඨාභය රාජපක්ෂ සමග එක් වීමට තම පක්ෂයට කිසිදු වුවමනාවක් නැති බවත් එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට රට බාර දීමට සූදානම් බවත් ඔහු සඳහන් කරයි.
ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රබල ගැටුමක් පවතින බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එජාප මන්ත‍්‍රීන් සමග පවසන බවය.
(Lanka Leads)