Monday, January 19, 2026
Follow Us
රන්ජන් සමඟ කතා කලේ මම නෙමෙයි – හිරුණිකා

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ පැවැත්වූ දුරකථන සංවාදයේ දෙවන හඬපටය තමන්ගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කරයි.

දෙවන හඬ පටය විකෘති කර සංස්කරණය කළ එකක් බවත් 69 ලක්ෂයක් වූ පොහොට්ටු පක්ෂයේ ඇතැම් පාක්ෂිකයින් පවා මෙය තේරුම් ගනු ඇති බවත් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේය.

(Aruna)