Saturday, June 27, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක 29 වනදා දක්වා රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ (14) පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබූ ඒ මහතා අද (15) දහවල් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.

ඒ මහතාව මෙවර අත් අඩංගුවට ගෙන තිබෙන්නේ අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනාව මතය.

(LNW)